තාක්ෂණවේදය විෂය ධාරාව ගැන
ව්‍යවසායකයන් නිර්මාණයකරන විෂය ධාරාව වීම
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ රැකියා අපේක්ෂකයන්ගේ අතිරික්තයක් පවතින නිසා ලංකාවට අවශ්‍ය වන්නේ රැකියා උත්පාදනය කළ හැකි නව ව්‍යවසායකයන් වේ. එම අරමුණින් ලංකාවේ හඳුන්වා දෙන ලද පළමු සහ එකම විෂය ධාරාව වන්නේ තාක්ෂණවේදය විෂය ධාරාවයි
නවෝත්පාදකයන් නිර්මාණය කරනු ලබන විෂය ධාරාව වීම.
තාාක්ෂණවේදය විෂය ධාරාව තුළ තාක්ෂණවේදයට අදාල න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ද සිසුන්ට ලැබීම නිසා නව නිර්මාණකරණය කෙරෙහි රුචිකත්වයක් ඇති බොහෝ සිසුන්ගේ තේරීම් වන්නේ උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවයි .
න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ද මැන බලන විභාග ක්‍රමය
අපොස උසස් පෙළ විභාගයේදී තාක්ෂණවේදය හදාරන සිසුන්ට ලිඛිත ප්‍රශ්න පත්‍රයට මෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා ප්‍රායෝගික පරීක්ෂණයට ද මුහුණ දීමට සිදුවේ. එම නිසා ප්‍රායෝගික හැකියාවෙන් යුතු සිසුන්ට වැඩි ලකුණු මට්ටම්ක් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ
තෝරාගත යුතු විෂයන්
පළමුවන කාණ්ඩය
මෙම කාණ්ඩය අනිවාර්ය වූ විෂය කාණ්ඩය වේ. එනම් තාක්ෂණවේදය හදාරන සියලුම සිසුන් මෙම විෂය හැදෑරිය යුතුයි
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT)
දෙවන කාණ්ඩය
මෙම කාණ්ඩයෙන් එක් විෂයක් තෝරාගත යුතුයි
ඉංජිනේරු තාක්ෂණවේදය (ET)
ජෛව පද්ධති තාක්ෂණවේදය (BST)
තෙවන කාණ්ඩය
මෙම කාණ්ඩයෙන් එක් විෂයක් තෝරාගත යුතුයි
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
ආර්ථික විද්‍යාව
භූගෝලය
ගෘහ ආර්ථික විද්‍යාව
ඉංග්‍රීසි භාෂාව
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය
චිත්‍ර
ව්‍යාපාර අධ්‍යයනය
ගිණුම්කරණය
ගණිතය
කෘෂි විද්‍යාව
දෙවන කාණ්ඩයේ තෝරාගනු ලබන විෂය අනුව ඉංජිනේරු තාක්ෂණ තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය ලෙස තාක්ෂණවේදය විෂය ධාරාව බෙදී යයි
විශ්වවිද්‍යාල
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
බලශක්ති හා පාරිසරික තාක්ෂණවේදය
- මෙකාට්‍රොනික් තාක්ෂණවේදය
- බහුඅවයවික තාක්ෂණවේදය
- ඉදිකිරීම් ගොඩනැගිලි තාක්ෂණවේදය
- මෝටර් රථ තාක්ෂණවේදය
- භූ පද්ධති හා සැකසුම් තාක්ෂණවේදය
- පුරා තාක්ෂණවේදය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
- ආහාර සැකසුම් තාක්ෂණවේදය
- කෘෂිකර්ම හා පාරිසරික තාක්ෂණවේදය
- කාර්මික ජෛව තාක්ෂණවේදය
තොරතුරු සන්නිවේදන තාාක්ෂණවේදී ගෞරව උපාධිය
- බහුමාධ්‍ය තාක්ෂණවේදය
- ජාල තාක්ෂණවේදය
- මෘදුකාංග තාක්ෂණවේදය
කොළඹ විශ්ව විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
-
මෙවලම් හා ස්වයංක්‍රීය ඉංජිනේරු තාක්ෂණවේදය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
-
පාරිසරික ජෛව පද්ධති තාක්ෂණවේදය
- කෘෂිකර්ම ජෛව පද්ධති තාක්ෂණවේදය
තොරතුරු සන්නිවේදන තාාක්ෂණවේදී ගෞරව උපාධිය
Official Website
කැළණිය විශ්ව විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
ද්‍රවයමය හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණවේදය
- රොබෝ විද්‍යාව සහ කර්මාණ්ත ස්වයංක්‍රීයකරණ තාක්ෂණවේදය
- පරිසර ඉංජිනේරු තාක්ෂණවේදය
තොරතුරු සන්නිවේදන තාාක්ෂණවේදී ගෞරව උපාධිය
Official Website
යාපනය විශ්ව විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
- මෝටර් රථ තාක්ෂණවේදය
- ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණවේදය
- ඉලෙක්ට්‍රොනික් තාක්ෂණවේදය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
- ආහාර නිෂ්පාදන තාක්ෂණවේදය
- වාණිජ හරිත ගොවිතැන පිළිබඳ ජෛව පද්ධති තාක්ෂණවේදය
තොරතුරු සන්නිවේදන තාාක්ෂණවේදී ගෞරව උපාධිය
Official Website
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
- ඉදිකිරීම් තාක්ෂණවේදය
- විද්‍යුත් තාක්ෂණවේදය
- යාන්ත්‍රික හා නිෂ්පාදන තාක්ෂණවේදය
- නැනෝ විද්‍යා තාක්ෂණවේදය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
- පාරිසරික ජෛව පද්ධති තාක්ෂණවේදය
- කෘෂිකර්ම ජෛව පද්ධති තාක්ෂණවේදය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
-
ඉදිකිරීම් තාක්ෂණවේදය
- විද්‍යුත් තාක්ෂණවේදය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
-
පාරිසරික ජෛව පද්ධති තාක්ෂණවේදය
- කෘෂිකර්ම ජෛව පද්ධති තාක්ෂණවේදය
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
-
කෘෂිකර්ම තාක්ෂණය පිළිබඳ ජෛව පද්ධති තාක්ෂණවේදය
තොරතුරු සන්නිවේදන තාාක්ෂණවේදී ගෞරව උපාධිය
නැගෙනහිර විශ්වවිද්‍යාලය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
කෘෂි තාක්ෂණය හා ව්‍යවසායකත්වය පිළිබඳ තාක්ෂණවේදය
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
-
කෘෂි විද්‍යා ඉංජිනේරු තාක්ෂණවේදය
-
පසුකාලීනව මෙම පාඨමාලාව යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදය ලෙස වෙනස් කර ඇත
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
පාරිසරික ජෛව පද්ධති තාක්ෂණවේදය
- කෘෂිකර්ම ජෛව පද්ධති තාක්ෂණවේදය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
-
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
රුහුණු විශ්වවිද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
තොරතුරු සන්නිවේදන තාාක්ෂණවේදී ගෞරව උපාධිය



